සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව නිතිපති ගොනු කළ ප්රතිශෝධන ඇප අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (21දා) තීන්දු කළේය.
රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිවූ අතර එයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට මෙසේ ප්රතිශෝධන ඇප අයදුම්පත ඉදිරිපත් කළේය.