ජාතික තරැණසේවා සභාව මඟින් ක්‍රියත්මක වන යොවුන් පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (07) පැවැත්වේ. දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 334කදී පැවැත්වෙන මෙම ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබාසිටින යෞවන සමාජ තරුණ තරුණියන් සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වේ.
මැතිවරණ කොට්ඨාස 160ක් සදහා මෙවර අපේක්ෂකයන් 657 දෙනෙකු තරගවදීයි. මෙවර මෙම ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සදහා කැෆේ සංවිධානය එක්ව සිටීමද විශේෂත්වයක් වේ.