යාපනයේ නව දුම්රිය සේවය යළි ආරම්භ කිරීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ, ප්‍රවාහන ක්ෂේත්රයේ දියුණුව තුළින් සියල්ලන්ටම ප්රතිලාභ ලැබෙන බවයි.
කෙසේ නමුත් රජය මෙය සියලු කටයුතු තම දේශපාලනය වෙනුවෙන් හරවාගන්නා බවට ඔහු චෝදනා කළේය.