මහබාගේ සිට ජා ඇළ දක්වා මීගමු පාරේ කිලෝ මීටර් 11 ක පමණ දුරක මාර්ග කොටස කාපට් ඇතිරිමේ කටයුතු හෙට (28දා) සිදු කරන හෙයින් එම මාර්ග කොටසේ එක් පැත්තක වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය කියයි.
එම මාර්ග කොටස උදෑසන 8.00 සිට රාත්රී 10.00 තෙක් වාහන ගමනාගමනය සීමා වෙනු ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.