www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
සංස්කෘතික හා කලා කටයුතු ඇමති ධුරයට පත්වීමෙන් පසු පසුගිය කාලයේ තිබූ අවිවේකීභාවය නිසා මාස 06 ක් යනතුරු අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන ජාතික කෞතුකාගාරයට පැමිණීමට නොහැකි වූ බව විෂය භාර අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා අද (18දා) ප්‍රකාශ කළේය.
කෞතුකාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ගිය වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කර තිබෙන අලුත්වැඩියා කටයුතු මේ වසර අවසන්වීමට පෙර නිමකරන බවයි.
පැහැදිලිව හා නිදහසේ කෞතුක වස්තූන් නැරඹීමේ අවස්ථාව උදාවූයේ අද දිනයේදී බවත්, අද දිනයේදී ලබාගත් දැනුවත්වීම ඇමතිකම නොලැබී ගියද තමාට වැදගත් බවත් ඔහු කීය.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd