ලෝකයේ මාධ්‍ය නිදහස අවම රටවල් 20 තුළට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය (Reporters Without Borders) අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 165 වැනි ස්ථානයයි. මෙම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 180ක් යොදාගෙන ඇත.
ෆින්ලන්ය ලොව මාධ්‍ය නිදහස ඉහළම රට ලෙසත්, එරිත්‍රියාව මාධ්‍ය නිදහස අවම රට ලෙසත් වර්ගීකරණය කර තිබේ.
මෙම දර්ශකයේ රටවල් ශ්‍රේණිගත කිරීම නැරඹීම සඳහා පහත ‘ලින්ක්’ එකට යොමු වන්න.
http://rsf.org/index2014/en-index2014.php