ශ්රී ලංකාවෙන් මත්කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා රජය මේවන විට ක්රියාමාර්ග රාශියක් ගෙන තිබෙන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම එවැනි ජාවාරම් අවම කීරීම සඳහා කටයුතු කරන අංශවලට උපකාර කිරීමට සමාජයටද වගකිමක් පවතින බව ජනපතිවරයා පවසයි.
‘ජනපති ජනහමුව’ රූපවාහිනී වැඩසටහන හා සම්බන්ධ වෙමිනි ජනපතිවරයා මෙම අදහස් ප්රකාශකළ බව ජනපතිගේ ට්විටර් ගිණුම පෙන්වා දෙයි.
එසේම ශ්රී ලංකාවට පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තම රජය සූදානම් බවත් ජනපතිවරයා පවසයි.