ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා ජාතිකයන් දෙදෙනෙකු හා එක් ඉන්දීය ජාතිකයෙකු ඉන්දියාවේදී පෙරේදා (17දා) අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා අත තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 17ක් ද සොයාගෙන තිබේ.
රෆීක් (60), තව්ෆීක් (40) යන ශ්‍රී ලංකා ජාතිකයෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.