මංතීරු නීතිය හෙට (26දා) පෙ.ව. 6.00 සිට ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ප්රධාන වශයෙන් ශි්ර ජයවර්ධපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වා වූ මාර්ගයේ වැඩි නිලධාරීන් ප්රමාණයක් යොදවා මෙම නිතිය ක්රියාතමක කරන බව පොලීසිය පවසයි.
එසේම කොළඹට ඇතුලුවන අනෙකුත් මාර්ගයන්හි ද මෙය කි්රයාත්මක කරන බවත්, නියමිත මංතීරු වලින් බැහැරව මංතීරු හරහා අපරික්ෂාකාරි ලෙස රිය පදවන රියදුරන්ට හා පදිකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බවත් පොලීසිය කියයි.