ව්‍යාජ බලපත්‍ර සහිතව හා බලපත්‍ර නොමැතිව අලින් ළඟ තබා ගත් හිමිවරුන් සතු අලින් වනජීවී භාරයට ගැනීමට අඛණ්ඩව කටයුතු කර බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා පැවසීය.
වරදකරුවන් පිළිබඳ තීරණගැනීම අධිකරණයේ සතු වගකීමක් බවත් ව්‍යාජ බලපත්‍ර සහිතව හා බලපත්‍ර නොමැතිව අලි පැටවුන් ළඟ තබා ගත් හිමිවරුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ඊයේ (28දා) සාකච්ඡාවක් සිදුකළ බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු කිසිවක් සඳහන් කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
සී රූපසිංහ