බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29දා) පෙරවරුවේ සිට දැඩි සුළං තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ හේතුවෙන් නිවාස රැසකට හානි සිදුවී ඇති අතර ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග කිහපයක ධාවන කටයුතුද අවහිර වී තිබේ.
හල්දුම්මුල්ල, ඌව පරණගම, හාලි ඇළ, වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 සදහා මෙම සුළං තත්ත්වය ඇතිව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඡායාරූපය පාලිත අාරියවංශ