බඩඉරිඟු සහ තේ වගාකරුවන්ගේ ඉල්ලීම මත රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කලේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය
කොම්පොස්ට් පොහොර හා රසායනික පොහොර මෙම බඩඉරිඟු සඳහා ලබාදිමට තිරණය කර ඇති බවත් ඔහු පැවසීය.