පොලිස් පරීක්ෂක තනතුරේ සිටි පොලිස් නිලධාරීන් 218 ක් හා පොලිස් නිලධාරිනියන් 12 දෙනෙකු ප්රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.
ඔවුන්ගේ සේවා කාලය සහ කුසලතා පදනම මත මෙම නව පත්කිරීම් කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.