පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිටුපස කැලයේ ගසක එල්ලෙමින් තිබූ මළසිරැර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අමල් එදිරිසිංහ හා මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රභාත් සේනසිංහ යන මහත්වරුන් මියගිය අයගේ මරණයට හේතුව ගෙලවැලලාගෙන සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බවට නිගමනය කළේය.