www.ada.lk
2024 අප්‍රේල් මස 24 වන බදාදා
සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
සුදත්ත හිමිගේ රියදුරාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී උන්වහන්සේ ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd