දිවයින අශ්‍රිතව පැවතුන පීඩන අවපාතය, වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී දිවයිනෙන් ඈත් වෙමින් පවතී. දිවයිනේ සුළං සහිත කාලගුණ තත්ත්වය අඩුවේ.
ඊසාන දිගින් හමන මෝසම් සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
කාලගුන අනාවැකිය මෙතනින් කියවන්න
http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=73&lang=si