කාලයක් තිස්සේ මාරවිල ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙන ගංජා මිශ්‍රිත මදනමෝදක අලෙවි කරමින් සිටි මාරවිල නගරයේ සිල්ලර කඩ වෙළෙන්දෙකු ඊයේ ( 11 දා ) හලාවත කොට්ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.
වෙළදසැල පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ මදන මොදක 1196 ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි.
හලාවත සුපුන් හංසන