ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ අවසන් තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම ලකුණු 199ක් රැස් කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 200ක ඉලක්කයක් ලබා දුන්නේය.
ඉන්දීය ප්රිිමියර් ලීග තරගාවලි ඉතිහාසයේ අවසන් තරගයකදී වාර්තා කළ පළමු ශතකයට හිමිකම් කියූ රිද්දිමන් සහා පංජාබ් ඉනිම ශක්තිමත් ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගියේය.