ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්රික්ක දෙකක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්රදේශ
මහනුවර දිස්ත්රික්කය
- උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මැද දුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
මාතලේ දිස්ත්රික්කය
- රත්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- අඹන්ගඟකෝරලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය