ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතරසාකච්ඡාවක් මේ වනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වෙමින් තිබේ.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වැල්ලවාය අපේක්ෂකයෙකුට පහර දී තුවාල සිදුකිරීම ඇතුළු එම පක්ෂයේ මැතිවරණ කටයුතු වලට බාධා ගෙන දී ඇතැයි සඳහන් කරුණු පිළිබඳව මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා අවධානයට ලක් කළේය.
එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.