අවිස්සාවේල්ල ප්‍රදේශයේ අතහැර දමන ලද පතලකට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීමට ඊයේ දින (02) රාත්‍රියේ ගිය පුද්ගලයන් තිදෙනෙකු එම පතලට වැටී සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වයස අවුරුදු 17,27, හා 25 වන වියේ පසුවූ මෙවුන් තිදෙනාම අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබයි