පුරප්පාඩු පැවති පොලිස් ස්ථාන 17කට නව ස්ථානාධිපතිවරුන් 17දෙනෙක් පත් කිරිමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා කටයුතු කර තිබේ.
01. ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. එන්. ඒ. බී. තොටගොඩවත්ත ස්ථානාධිපති මස්කෙළිය සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක හැටන්.
02. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. එම්. එම්. එස්. පී. කේ. ගුණරත්න ස්ථානාධිපති වලස්මුල්ල සිට ස්ථානාධිපති කොටුව.
03. ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජයසුන්දර කුරුදුවත්ත පොලිස් ස්ථානයේ සිට ස්ථානාධිපති පිටකොටුව.
04. ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. ජී. පී. ඒ. මහින්දසිරි නුවරඑළිය කොට්ඨාශයේ සිට ස්ථානාධිපති දෙමටගොඩ.
05. ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. ඩී. එස්. කේ. පෙරේරා කොළඹ වංචා විමර්ශන අංශයේ සිට ස්ථානාධිපති බම්බලපිටිය.
06. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. බී. එන්. සී. පී. සම්පත් බණ්ඩාර කළුතර දකුණ පොලිස් ස්ථානයේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක කළුතර දකුණ.
07. ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. ඩබ්. ඉද්දමල්ගොඩ ස්ථානාධිපති පරිසර ආරක්ෂක කොට්ඨාශයේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක ගල්කිස්ස.
08. ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. ආර්. කේ. බී. බාලසූරිය යාපනය පොලිස් ස්ථානයේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක යාපනය.
09. ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. වී. ලෝරන්ස් යාපනය පොලිස් ස්ථානයේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක කන්කසන්තුරය.
10. ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එස්. එම්. කල්දේරා ස්ථානාධිපති සෙට්ටිකුලම් සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක මාතර.
11. ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. අයි. එස්. බී. ඒ. කනායක කටුනායක පොලිස් ස්ථානයේ සිට ස්ථානාධිපති කටුනායක.
12. ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි. එම්. යූ. එස්. යාපා ස්ථානාධිපති කුච්චෙවීලි සිට ස්ථානාධිපති චීන වරාය.
13. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඒ.ඩී. එල්. සඳසිරි මාරවිල පොලිස් ස්ථානයේ සිට ස්ථානාධිපති මුන්දලම.
14. පොලිස් පරීක්ෂක අයි. ටී. බී. දෙකන්දූවල දැරණියගල පොලිස් ස්ථානයේ සිට ස්ථානාධිපති රඹුක්කන.
15. පොලිස් පරීක්ෂක කේ. පී. ඩබ්. පේ‍්‍රමලාල් කන්තලේ පොලිස් ස්ථානයේ සිට ස්ථානාධිපති වැලිකන්ද.
16. පොලිස් පරීක්ෂක ඩබ්. එම්. ලක්රුවන් පල්ලම පොලිස් ස්ථානයේ සිට ස්ථානාධිපති පල්ලම.
17. පොලිස් පරීක්ෂක කේ. එච්. සී. සී. කුමාරසිංහ පල්ලම පොලිස් ස්ථානයේ සිට ස්ථානාධිපති සාලියවැව.