කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය කියා සිටිහ.
එම දුම්රිය අද (02දා) උදැසන 11.45 පමණ හැටන් දුම්රිය ස්ථානය කරා ළගා වන අවස්තාවේදි හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේදි දුම්රිය මාර්ගයේ ගමන් ගත් අවුරුදු 65 පමණ වයසැති පුද්ගලයෙකු මෙසේ ජිවිතක්ෂයට පත් ව තිබේ.
දුම්රියේ ගැටුණු පුද්ගලයා තුවාල සහිතව සිටි නිසා දෙනුවර මැණිකේ දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් ඒ පිළිබදව හැටන් දුම්රිය ස්ථානය වෙත දැනුම් දී 1990 හදිසි ගිලන් රථ සේවය මගින් තුවාලකරු දික්ඔය මුලික රෝහල වෙ ඇතළලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇත.