උයපාගත් අයුරු හෙළි නොකළ මුදල් යොදාගනිමින් ගල්කිස්සෙන් සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් පවත්වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක ලබාදෙන ලෙස හිටපු ජනපති දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆෙරස්ට් මහත්මියට අධිකරණය නියෝග කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22දා) එම නියෝගය නිකුත් කළේය.