ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවීමටත් එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සංශෝධන කිරීමට සහාය දැක්වීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනපති ලේකම් කාර්යාලයේදී අද (19දා) පැවැති එහිදී මෙම තීරණය ගෙන ඇත.