දිවයිනේ දිස්ත්රික්ක 10කට වැඩි ප්රමාණයක ජනතාව ජලය නොමැතිව පීඩා විඳිද්දී, ජලය නාස්ති කරමින් සිදුකරන 'අයිස් බකට් අභියෝගය' නමැති සූදුවට විරෝධය පළකළ යුතු බවත්, ඒ වෙනුවට ශ්රී ලංකාවේ පීඩිත ජනතාව වෙනුවෙන් සමාජ සත්කාර කිරීමට කැපවිය යුතු බවත් මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
මාතර එච්.ඊ.ඒ. ප්රසාද්