www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ජපන් සකුරා හුවමාරු සංවිධානයෙන් ශ්‍රී ලංකාවට සකුරා පැළ 300ක් පරිත්‍යාග කිරීම අද (03 දා) ජපන් තානාපති කාර්යාලයේදී සිදුවිය.
මෙම සකුරා පැළ නිරෝධායනය සඳහා වසරක කාලයක් පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ තැන්පත් කර තබා, පසුව අදාළ ස්ථාන වෙත බෙදාදීමට නියමිතය.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd