www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.
ජනපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවිය තුළ 2015 සැප්තැම්බර් මාසයේ සිට ඔහු එක්වූ විදේශ සංචාර පිළිබඳව තොරතුරු තිබෙනවා.
ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස 41ක් තුළදි එක්ව තිබුණ විදේශ සංචාර සංඛ්‍යාව 34ක් වෙනවා.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd