දුරකථන ජාලවලට සම්බන්ධ දුරකථන ඔස්සේ ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයන්ගේ පටිගත කළ දැන්වීම් හා ප්රචාරක කෙටි පණිවුඩ යැවීම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධාවක් බැවින්, ඡන්ද විමසීමට පැය 48කට පෙර මෙවැනි කටයුතු සිදුකළහොත් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සේ සලකන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.