චීනයේ හුබෙයි පළාතද ඇතුළත්ව මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ප්‍ර දේශවල සිට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන චීන සංචාරකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දැනුම් දීමක් සිදුකර තිබේ.
ඒ අනුව එම සංචාර අවලංගු කරන ලෙස හෝ පසුවට කල්දමන ලෙස චීන තානාපති කාර්යාලය චීන සංචාරකයන්ගෙන් ඉල්ලා තිබේ.