ගල්කිස්ස ප්රදේශයේ රාත්රී සමාජ ශාලාවක පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේම පදිංචි අවුරුදු 21ක් වන සැකකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් අද (04දා) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය