අද පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹ ක්ෂේත්ර බලකා මූලස්ථානයේ සිට සිට පිරිසක් ත්රිකුණාමලය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
ඇතැම් අය වාර්තා කරන්නේ මෙසේ ත්රිකුණාමලයට රැගෙන ගොස් ඇත්තේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් බවයි.
කෙසේ වෙතත් මේ දක්වා ඒ පිළිබඳව තහවුරු කළ තොරතුරු වාර්තා නොවෙයි. ත්රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක් මෙන්ම ගුවන් හමුදා කඳවුරක්ද පවතී.
එසේම දේශිය වශයෙන් භාවිත කරන ගුවන් ධාවන පථයක් මෙන්ම ප්රධාන වරායක් සහිත මුහුදු මාර්ගයක්ද පවතී.