කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් අයකරන ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මෙම කැබනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි. අවසන්වරට මෙම ගාස්තු සංශෝධනය කර තිබුණේ 1985 වසරේදීයි.