දැඩි ලෙස නරක් වූ පිරිමි මළසිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී ඇඹුල්ගම ප්රදේශයේදී අද (20දා) සවස සොයාගත් බව හංවැල්ල පොලීසිය පවසයි.
මේ පිළිබඳව ප්රදේශවාසීන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය විසින් එම මළසිරුර ගොඩට ගෙන තිබිණි.
හංවැල්ල අජිත් නන්ද හේවසිංහ