ඉන්ධන ආශ්‍රිතව ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවත් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් හා රුපියල් සොයාගෙන ඇති බවත් නැවත පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිතව ඇත්තේ 23 දා බවත් ඩීසල් නැවක් එන්නෙ 24 දා බවත් ඔහු පැවැසීය.