පලෙයි, වත්තිරායාන් දකුණ තාලේ අඩි මුහුදු තීරයේදී පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරීන් හා වෙත්තිලකේණි නාවික හමුා කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකරන වැටලීමකදී ධීවර කටයුතු මුවාවෙන් බෝට්ටුවකින් රැගෙන එන ලද කේරණ ගංජා කිලේ 114ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 37ක් වන තාලේ අඩි ප්ර දේශයේම පදිංචංකරුවෙකි. සැකකරු හෙට කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.