මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටි කුමර වෙල්ගම මහතා ජනපතිවරණට ඉදිරිපත් නොවන බව ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා ජනපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමටත් කටයුතු කළේය.