කොළඹ අරලිය ගහ මන්දිරිය අසළදී කඳුලු ගෑස් රයිෆලයක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ උප පොලිස් පරීක්ෂක පි. රංගන තුෂාර මහතා පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්විම් කිරිමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
පසුගිය 09 දා ඔහු මෙම අනතුරින් තුවාල ලැබිමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසුව 10 දා අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්විය.
එසේම ඔහු රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වීම හෙතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවන් වෙත රුපියල් ලක්ස 50ක මුදලක් පරිත්‍යාග කිරීමටද කටයුතු කර තිබේ