www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කෙසෙල්වත්තේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මත්කුඩු කිලෝ 3ක, මුදල් රුපියල් 611500ක් හා සූඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd