ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී උවද රාජ්‍ය හා පෞද්ගලික ඔසුසැල් හා සාත්තු නිවාස විවෘතව තබා ගැනිමට අවසර දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය අවසර දී තිබේ.
රෝගී ප්‍රජාවට හදිසි ප්‍රතිකාර හා ඖෂධ ලබා ගැනිම අපහසුවකින් තොරව ඉටුකර ගැනීමට අවස්ථාව දිම මෙහි අරමුණයි.
ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාලය තුළ එම ආයතන පස්වරු 7.00 දක්වා විවෘතව පවති.