ශ්‍රී ලංකාව තුළ ගෞරවාන්විත සාමයක් ස්තාපිත කිරිම සඳහා වඩාත් ශක්තිමත් දේශිය ක්රියාවයක් සඳහා සහභාගීවන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා පැවැසූ බම ඔහුගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිව්යෝර්ක්හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
එසේම මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට පූර්ණ සහයෝගය දක්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.