www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්රික්ක 22ටම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
nipun gamage Saturday, 07 March 2020 01:21 PM
ජය වේවා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට.හොද නිවැරදි තීරණයක් ගත්තට බොහොමත් ම ස්තුති !
Reply : 0 0
සේනක Sunday, 08 March 2020 08:14 AM
එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න NGO කාරයන්ට ඉඩ දෙන්න එපා. තරුණ මදය නිසා විප්ලව කරන කට්ටිය අපගේ දේශපාලනයෙන් ඉවත් කරන්න ඕනා. මේ පක්ෂය පරිස්සම් කිරීම හැමෝගෙම වැදගත් කමක්.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd