මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංතුවට ගෙන රඳවාගෙන සිටි යුධ හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු හා මාණ්ඩලික සැරයන්වරයෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් සුරියප්පෙරුම මහතා නියම කළේය.