කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ.
ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර පිටිය ආසන්නයේ මෙම ස්ථානය වෙන්කර තිබේ.
පසුගිය දින කිහිපයේදී කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතා හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය විය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු