Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි. එම නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අැපඍලකි ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණට දැනුම් දුන්නේය.
popular news
rocky Friday, 01 March 2019 05:31 PM
අපායෙනුත් නිදහස් වේවිද?
Reply : 0 0
ranjith Friday, 01 March 2019 06:44 PM
අපේ හාමුදුරුවන්ට අලි හදන්න නෙවෙඉනෙ තියෙන්නේ මේ සංසාරෙන් එගොඩ වෙන්න උස්සහ කරන එකනේ එත් එක්කම දායකයන්ටත් මේ මාර්ගය පහදලා දෙන එක නේද හොද
Reply : 0 0
mahinda wijekoon Friday, 01 March 2019 06:53 PM
Paw ahinsaka ohe asapuwak hadagenna inna ganaya. Kawudo dala giya ali patiyek hinda ali amaruwaka wetila
Reply : 0 0
Dayan Friday, 01 March 2019 09:34 PM
අනේ පන්සලේ බැරිවෙලා ගිය අලි පැටියනේ. හාමුදුරුවෝ මොනවා කරන්නද. ගැනු ළමයෙක් බැරිවෙලා ගියානම් තව කතාත් හදන්න පුළුවන්.
Reply : 0 0
lion Saturday, 02 March 2019 05:40 AM
මෙවැනි දේ සිදුඋනොත් මිනිසුන් නීතිය ගැන විස්වාසය nathiwai
Reply : 0 0
rocky Saturday, 02 March 2019 07:30 AM
හොර බඩු තමා සන්තකයේ තබා ගැනීම වරදක් නොවන්නේද?
Reply : 0 0
Champa Monday, 04 March 2019 05:39 PM
අබෞද්ධයන්ට මැජික් වගේ වුනාට පන්සල් වලට අලින් දෙන එක ලාංකික සංස්කෘතියේ සාමාන්‍ය දෙයක්. බෞද්ධ විරෝධී මෛත්‍රී සහ රනිල්ගේ යහපාලන ආණ්ඩුව 2015 ආපු ගමන් ගැහැව්වේ පන්සල් වලට සහ හාමුදුරුවරුන්ට. පන්සල, අලියා, පෙරහැර සහ ගිහි පැවිදි සම්බන්ධතා ඇතුළු සිංහල සංස්කෘතියේ මූලික දේ බිඳ දමල ලංකාවේ සිංහල බෞද්ධ පදනම කඩා දාන්න හදපු එකේ ප්‍රතිඵලයක් තමයි අලි ඉන්නවා කියල පන්සල් වලට නඩු දැමීම. දැන් යහපාලන ආණ්ඩුව නැහැ. දෙන්නම පන්සල් දේවාල ගානේ යනව දිවා රෑ නොබලා. හැබැයි චන්ද ලන්වෙනකොට මල් වට්ටිය අතට ගත්තට, ශාන්ත දාන්ත ශාන්තුවරයෝ වගේ කතා කලාට, බුදු දහමට එරෙහිව මෛත්‍රී රනිල් 2015 ඉඳන් 2018 අග දක්වා කරපු දේවල් සිංහල බෞද්ධයන්ට අමතක වෙන්නේ නැහැ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd