ඩොලර් මිලියන 600ක් වූ මාසික ඉන්ධන මිල මේ වන විට ඩොලර් මිලියන 200-250ක් දක්වා කලමණාකරණය කර ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
ඒසේම තම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මීට මාස හයකට පෙර පැවැති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය ප්‍රතිව්‍යුහ ගත කළ යුතු බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.