ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86498ක් දක්වා වාර්තා වීමත් සමග චීනයට වඩා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති දෙවැනි රට බවට ඉතාලිය පත්විය. චීනයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 81946කි.
ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකාවයි. ඇමෙරිකාවේ ආසාදිතයන් ප්‍රමාණය104837ක් බවට පත්ව තිබේ.
ලෝකයේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව 598245ක් වෙයි. මරණ සංඛ්‍යාව 27761නි/
කොවිඩ් 19 හේතුවෙන් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන රටවල් තුන වන්තේ ඉතාලිය 9134, ස්පාඤ්ඤය 5138, චීනය හුබෙයි 3177ය.