දකුණු පළාත් සභා මැතිවරණයේ මාතර දිස්ත්‍රික් සංවිධාන කටයුතු සඳහා පැමිණ සිටින වනජීවී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ඊයේ (22 දා) රාත්‍රී කැස්බෑ පැටවුන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට දායක විණි.
ඡන්ද කටයුතු නිමවා සිය ආරක්ෂක නිලධාරීන් සමග අමාත්‍යවරයා ජීප් රථයෙන් නවාතැන් පොළ වෙත යන අතුරතුරදී, පාර මැදින් ගොඩබිම දෙසට ඇදෙන කැස්බෑ පැටවුන් රංචුවක් දැක තිබේ. වහා ක්‍රියාත්මක වූ ඇමතිවරයා වතුර බේසමක් ගෙන්වා කැස්බෑ පැටවුන් ඊට එකතු කර පසුව මුහුදට මුදාහරින ලදී.
මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි