සෑම වාර්තාවකින් ශ්රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කෙතරම් දූෂිතයද යන්න එළිවෙන බව කථානායක කරු ජයසූරිය පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් ඔශු පවසන්නේ වෝහාරික විගණන වාර්තාවව හා ශ්රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියෙකුගේ ඩොලර් මිලියන දෙකක දූමිත ක්රියාව ඒ පිළිබඳව ආසන්න සිදුවීම් බවත් ඔහු පවසයි.ඒ අනුව සමස්ත පද්ධතියම කඩිනමින් පිරිසිදු කළ යුතු බවත් ඔහු පවසයි.