මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ සිට තද වැසි ඇද හැලෙන අතර අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය-හැටන් ප්‍රධාන මාර්ගයේ සහ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික මීදුමක් පවතියි.
මාර්ග ලිස්සන ස්වභාවයක් ගන්නා බැවින් රථ වාහන ධාවනයේ දී සුපරික්ෂාකාරීව රිය ධාවනය කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.